මහර සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමය හෙට

164

කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලය සහ මහර ජනාධිපති විද්‍යාලය අතර ප්‍රථම වරට පවත්වන මහර සුලෝහිත සටන හෙට 23 වැනි දින මහර බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ආර්. ඩබ්. එම්. ඒ. බණ්ඩාර වීරසිංහ හා මහර ජනාධිපති විද්‍යාලයේ විදුහල්පති එස්. ඒ. කේ. උදය කුමාර යන මහත්වරුන්ගේ අදහසකට අනුව මෙම ක්‍රීඩා තරගය පැවැත්වේ.

කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ කණ්ඩායම් නායකයා වශයෙන් සඳුන් දිල්සරද උප නායක වශයෙන් පසිදු මලින්ත ද එහි ක්‍රීඩා භාර ආචාරිනී ලෙස එස්. ඒ. ඩී. ඒ. එස්. නිල්මිණි මහත්මියද ක්‍රීඩා පුහුණුකරු ලෙස මලිත් කීර්ති මහතාද කටයුතු කරන අතර මහර ජනාධිපති විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා ලෙස එච්. නාරද නවෝiද උප නායකයා ලෙස ඩබ්. එන්. ඩී. චතුන් ඉන්දුෂ ද ක්‍රීඩා භාර ආචාරිනී ලෙස ශාරිකා නිල්රුක්ෂි මඩවල මහත්මියද ක්‍රීඩා පුහුණුකරු ලෙස ප්‍රදීප් නිශාන්ත කොඩිකාර මහතාද කටයුතු කරයි.

කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම

සඳුන් දිල්සර (නායක) පසිදු මලිත් (උප නායක) දේශාන් ධනංජය, සෙනුක වින්දිල, සදෙව් අභිලාෂ්, ලූක් තෂේන්, දසිදු විදුරංග, ඔසඳ දුමිඳු, කසුන් දුලාංජන, විනද නේතක, යසිත ලක්ෂිත, චිරාන් දම්සර, හසිත ලක්ෂිත, යසේන් බාසුර, ආදිත්‍ය අධිෂ්ඨාන්, කෙවිඳු, අචින්ත නිම්සර, බුද්ධිම ශාන්, යසිත් විකසිත, ජනිරු ශෙනාත්

මහර ජනාධිපති විද්‍යාලයීය කන්ඩායම

එච්. නාරද නවෝi (නායක) ඩබ්. එන්. ඩී. චතුන් ඉන්දූප (උප නායක) ශෙහාන් ඩී සිල්වා, කේ. එම්. මලීෂ මියුරංග, එන්. වෙනුක ජයවික්‍රම, එම්. ඒ ධනුක දිල්ෂාන් පෙරේරා, ඩී. ඩිනෝෂ් ජෙලෝන්, ඊ. මෙසඳු නිම්හාන්, ජේ. ඒ. සචින්ත මනෙත් ජයවර්ධන, ඩබ්. ඒ ගෙවිදු මිහිරංග, ටී. දිනත් නිම්නෝද් මෙන්ඩිස්, පී. ඩී. ඔෂාන් දම්සර දිසානායක, ජී. එල්. දෙව්මිත් තත්සිළු, ඩී. ඒ. කවිඳු නිම්සර දළුගම, ජී. කලිඳු රජරත්න, කේ. එස්. ටී. යසිඳු වගීශ, එම්. ජනීෂ බිම්සර, යූ. ජී, සසිඳු රශ්මිත, එම්. ශමිත් ශමල්ක, කේ. ඒ. මිහිසර ඔෂාන්.
ගම්පහ සමූහ – සුසිල් රණමුක

advertistmentadvertistment
advertistmentadvertistment