මහ කන්නයට කාබනික පොහොර ටොන් 56,667ක් ආනයනයට ටෙන්ඩර් කැඳවයි

204

සැප්තැම්බර් මාසයේ උදාවන මහ කන්නයේ වගා කටයුතු වෙනුවෙන් කාබනික පොහොර ටොන් 56,667ක් ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු යොදා තිබේ. රජයේ ආරංචි මාර්ගවලට අනුව නයිට‍්‍රජන් පොහොර ටොන් 27,500ක්ද, පොටෑසියම් ක්ලෝරයිඞ් සහ සෙසු ඛනිජ ද්‍රව්‍ය 29,167ක්ද මෙසේ ආනනයය කිරීමට අපේක්ෂිතය. මෙසේ ගෙන්වන සියලූ පොහොර හා ඛනිජ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ කාබනික පොහොර ප‍්‍රමිතීන්ට යටත් විය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment