මුදල් ඇමැතිට අධිකරණ ඇමැතිකමත්

272


අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙහි අද පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඒ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment