ජවිපෙ සහාය දෙන අන්තර් පාලනය

656


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධූරයේ සිට යෝජනා කෙරෙන අන්තර්වාර පාලනයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත් එකඟ නැතැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පැවසීය.

ඔහු වියරු විකෘති මනසක් සහිත ජනාධිපතිවරයෙකු බැවින් කිසිසේත් විශ්වාසය තැබිය නොහැකි යැයිද හෙතෙම කීවේය.

ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ඉවත්ව යා යුතු බවත් අනතුරුව කෙටි කාලයකට පාර්ලිමේන්තුවේ අන්තර්පාලනයක් ගොඩනඟා කඩිනමින් මැතිවරණයකට යා යුතු බවත් දිසානායක මහතා පැවසීය .

advertistmentadvertistment
advertistmentadvertistment