පේරාදෙණිය රෝහලේ සැත්කම් නවතී

214


පවතිව ඖෂධ සහ ශල්‍ය උපකරණ වල හිගය නිසා නැවත දැනුම්දෙන තුරු පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සාමාන්‍ය සැත්කම් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.ඒ අනුව සැත්කම් සඳහා රෝගීන් රෝහලට ඇතුළත් නොකිරීමටද පියවර ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment