මුලතිව් දිසා විනිසුරු රට හැර යාම ගැන හොයන්න CIDයට කියයි

395

මුලතිව් දිස්ත්‍රික් විනිසුරු ටී. සරවනරාජා මහතා සේවයෙන් ඉවත්වී රට හැරයාම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නියෝග කර තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් සොයාබලන ලෙස අමාත්‍යවරයා නියෝගකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment