මොහාන් සමරනායක ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්  ධුරයෙන් යයි

299

මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියකු, විදේශ ප්‍රවෘත්ති විශේලේෂකයකු හා විචාරකයකු ද වන මොහාන් සමරනායක මහතා ඊයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් සමුගත්තේය.

 මෙරට මුද්‍රිත හා විද්‍යත් සන්නිවේදන ක්‍ෂේත්‍රයේ දීර්ඝ කාලීන අත්දැකීම් ඇත්තෙකු වන මොහාන් සමරනායක මහතා එම ධුරයට පත්වීමට පෙර කලක් ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රධානියා ලෙසද කටයුතු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment