යන ගමන් දැවී ගිහින්

151

වවුනියාව නගරයේ ධාවනය වෙමින් තිබු යතුරු පැදියක් ඊයේ (1) ගිනිගෙන විනාශ වී තිබේ.යතුරු පඩිය ගිනිගැනීමත් සමගම යතුරු පැදි ඉවතට පැන දිවි බේරාගෙන තිබේ .ගිනි ගැනීමට හේතුව තවමත් අනාවරණය වී නැති අතර ,වවුනියාව පොලිසිය පරීක්ෂණ කටයුතුවල නිරතව සිටි.

advertistmentadvertistment
advertistmentadvertistment