රක්නා ලක්නා සමුද්‍රීය ආරක්ෂකයෙක් අරාබි මුහුදේදී මරු දකී

1037


විදේශ නෞකා වලට,ආරක්ෂාව සපයමින් සිටි සමුද්‍ර ආරක්ෂක නාවිකයෙකු අරාබි මුහුදු සීමාවේ, යාත්‍රා කරමින් සිටි නෞකාවකදී හදිසියේ මියගොස් ඇත.
මෙලෙස මිගොස් ඇත්තේ, මාතලේ, උඩුපිහිල්ල,ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 වියෙහි පසුවන චමින්ද පහලගෙදර නැමති තිදරු පියෙකි
මොහු මිය යාමට පෙර ශ්‍රී ලංකා නාවික හමුවේ වසර 12 කින් පසු නීතියාණුකූලව ඉවත්වීමෙන් පසුව මෙලෙස මෙම රැකියාව සදහා එක්ව ඇත.
එංගලන්ත සමුද්‍ර ආරක්ෂක සාමාගමක් යටතේ රැකියාව කළ මොහු ඉකුත් 10 වැනිදා හදිසියේ මියගොස් ඇත්තේ එම සාමාගමට අයත් නෞකාවකදීය.මෙම මරණයට හේතුවට මෙතෙක් තහවරු කර නොමැති බැවින් දේහය මේ වනවිට ඕමාන් රාජ්‍ය බලා රැගෙන යාමට කටයුතු කර තිබේ. එම සමාගමේ මෙරටට නියෝජිතයා රක්නා ආරක්ෂක ලංකා සමාගය.

advertistmentadvertistment
advertistmentadvertistment