ජනපති අද ජාතිය අමතයි

84

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (01 දා) සවස ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇත. මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට පසුගිය මාස 09 ක කාලයේදී ගත් ක්‍රියාමාර්ග සම්බන්ධව එම ප්‍රකාශයෙන් ජනතාව දැනුවත් කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලය කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment