අවසරයි මහා නායක හාමුදුරුවනේ..

271

රාජගිරිය, ගෝතම තපෝවනයේ තැම්පත් කර ඇති අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යාය, දොඩම්පහල චන්‍දසිරි මහනාහිමිපාණන්ගේ ශ්‍රී දේහයට ඊයේ (17 දා) සිතුල්පව්ව රාජමහා විහාරාධිපති මැටරැඹ හේමරතන, පන්නිපිටිය, දෙපානම දෙව්රම් වෙහෙර විහාරාධිපති කොලොන්නාවේ සිරි සුමංගල යන නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය අවසන් ගෞරව දැක්වූ අයුරු. ඡායාරූපය – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment