රිෂාඞ්ගේ බිරිඳට මාමණ්ඩියට අදත් ඇප නෑ

258

දැරියක් පිළිස්සී මිය යාමේ නඩුවේ වග උත්තරකරුවන් වන පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් මහතාගේ බිරිඳට සහ මාමණ්ඩියට ඇප ලබා දීම අධිකරණය විසින් අද (30) දිනයේදීද ප‍්‍රතික්ෂේප කර ඇත.
ඉහත සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙස ඔවුනගේ නීතීඥයින් විසින් ඉල්ලා සිටියද කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment