රෝයල් චැලෙන්ජස්ට සුපිරි ජයක්

109

ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ අද ජායිපූර්හි සවායි මන්සින්හ ක්‍රීඩාංගණයේ දී පැවැති රෝයල් චැලෙන්ජස් බැංගලෝර් සහ රාජස්ථාන් රෝයල් අතර තරගයේ දී රෝයල් චැලෙන්ජස් බැංගලෝර්ට ලකුණු 112 ක් දැවැන්ත ජයක් හිමි විය.පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජස් බැංගලෝර් සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 171ක් ලබා ගැනීමට සමත් විය.ෆැටීදි ප්ලෙසිස් 55, ග්ලෙන් මැග්‍රාත් 54යි.රාජස්ථාන් රෝයල් කණ්ඩායමට පන්දුවාර 10.3කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 59කි.පන්දු යැවීමේදී වැනී පමෙල් 10/3යි.

advertistmentadvertistment
advertistmentadvertistment