ගෝල් ග්ලැඩියේටර් ට ලකුණු 09ක ජයක්

83

ශ්‍රීලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති 16 වැනි තරගය වූ දඹුල්ල ජයන්ට් සහ ගෝල් ග්ලැඩියේටර් අතර තරගයේදී ගෝල් ග්ලැඩියේටර් ලකුණු 09 ක ජයක් ලැබීය.පන්දු වාර 14කට සීමා වූ තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම පන්දුවාර 14 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 134ක් ලබා ගත්තේය.දඹුල්ල ජයන්ට් ට සිය පන්දු වාර 14 තුළ ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 05 ක් දැවී ලකුණු 125කි.

advertistmentadvertistment
advertistmentadvertistment