කොල්කටා නයිට් රයිඩර්ස්ට ජය

140

ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ අද පැවැති චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර තරගයේ දී කඩුලු 06ක ජයක් කොල්කටා නයිට් රයිඩර්ස්ට හිමි විය.පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 144ක් ලබා ගැනීමට සමත් විය.කොල්කටා නයිට් රයිඩර්ස් පන්දු වාර 18.3කදී කඩුලු 04ක් දැවී ලකුණු 147ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.නිටිෂ් රනා නොදැවී ලකුණු 57යි.

advertistmentadvertistment
advertistmentadvertistment