ලංවිම ඉල්ලීම අනුමත නොවේ

260

විදුලිබල ඉල්ලුම කළමනාකරණය පිළිබඳ ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ වැඩසටහනට අනුමැතිය ලබාදිය නොහැකි බව මහජන උපයෝගීතා කොමිසම ඔවුන්ට දන්වා තිබේ.එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, විදුලි කප්පාදුව තුළින් මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින 331,000 වූ සිසුන්ගේ අයිතීන් උල්ලංඝනය වන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment