ලංවිම සේවකයෝ දෙවැනි දිනටත් සටනේ!

149

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා රජය විසින් සකස් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ඒකාබද්ධව දෙවැනි දිනටත් එනම් ඊයේ (04) දිනත් ලංකා විදුලිබල මණ්ඩලයේ මූලස්ථානය ඉදිරිපිට දී උද්ඝෝෂණයෙහි නිරත වූ අයුරු. මෙම අවස්ථාවේදී ජල ප්‍රහාරක රථ ද එම ආසන්නයට කැඳවා පොලිස් ආරක්‍ෂාව ද තර කර තිබෙනු දක්නට ලැබිණි.

ඡායාරූපය – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment