ශ්‍රී ලංකා ඉන්දියා සුපිරි සිව් දෙනාගේ වටයේ තරගය අද

533

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවන තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය. සුපිරි සිව් දෙනාගේ වටයේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම බංගලිදේශය ද ඉන්දියාව පකිස්ථානය ද පරාජයට පත් කරමින් ජයග්‍රාහී මානසිකත්වයෙන් අද තරගයට සහභාගී වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment