වාහන හැර සියලු භාණ්ඩ ආනයන සීමා ඉවතට

93

වාහන හැර අන් සියලුම භාණ්ඩ සඳහා පැවති ආනයන තහනම ඊයේ (09 දා) සිට ඉවත් කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

එච්. එස්. කේත 299 ක් සඳහා පැවති ආනයන සීමා මේ අනුව ඉවත් කර තිබේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment