ලක්මාලි කරුණානායකගෙන් කෘතීන් ත්‍රිත්වයක්

140

කවිය, නවකතාව, කෙටි කතාව ඔස්සේ තම නිර්මාණ චාරිකාව අරඹන ලක්මාලි කරුණානායක විසින් රචිත නවතම කෘතීන් වන මම නොවෙමි නුඹට මැවූ දෙවඟන (කාව්‍ය සංග්‍රහය) නෙක්ඛම්ම (නවකතාව) සහ හිතට පාඩමක් ඔබට මාවතක් යන කෘතීන් ත්‍රිත්තවය මුද්‍රණයෙන් නිකුත් වී ඇත. කවිය සහ නවකතාව යන අංශයන් ගෙන් ආධුනිකත්වය ඉක්මවා යන හැකියාවක් පෙන්නුම් කරන ලේඛිකාව තමන් සතු සාර්ථක බස් වහර නිසි තැන නිවැරදි ආකාරයට හසුරුවන ආකාරය අගය කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment