උ. පෙළට අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක‍්‍රමයට

111

මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය සඳහා සියලූම රජයේ සහ පෞද්ගලික පාසල් අයැදුම්කරුවන්ගේ අයැදුම්පත‍්‍ර අද (05දා) සිට ලබන 30 වැනිදා දක්වා භාරගනු ලබන්නේ මාර්ගගත (ඔන්ලයින්) ක‍්‍රමයට පමණක් බව විභාග කොමසාරිස් සනත් පූජිත මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment