ලාෆ් ගෑස් මිල බසී

452

කිලෝ ග්‍රෑම් 12.5 ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 220 කින් පහළ දැමීමට ලාෆ් සමාගම ඊයේ (06 දා) සිට කටයුතු කර තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 5080 කි.

කිලෝ ග්‍රෑම් 05 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 88 කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 2032 කි.

මෙම මිල ගණන් අඩු කිරීම කොළඹ දිස්ත්‍රික්කයට අදාළ වන අතර, අනෙකුත් දිස්ත්‍රික්ක අනූව වෙනස් වන මිල ගණන් 1345 දරන ලාෆ් සමාගමේ

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment