ලොක් ඩවුන් අස්සේ කොටහළු කෑ 23කට කොරෝනා

425

යාපනය නල්ලූර් එම් එස් පාරේ නිවසක පැවති කොටහළු මංගල්ලයකට සහභාගී වූ 58 දෙනාගෙන් 23 දෙනෙකුට කොරෝනා රෝගය ආසාදිත වී තිබේ.

මෙම කොටහළු මංගල්ලය 17 දා සිට උත්සව පැවැත්වීම තහනම් කිරීමෙන් පසුව නීති විරෝධී ලෙස පවත්වන ලද උත්සවයක් බව පැවසූ නල්ලූර් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කොරෝනා රෝගය වැළදුණු රෝගීන් සිටින නිවෙස් නිරෝධායනය කිරීම ආරම්භ කළ බවද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment