මාතර විටමින් සී හොයයි

580

මාතර දිසාව තුළ මෙම දිනවල විටමින් සී පෙතිවල හිඟයක් පවතින බව ජනතාව පවසයි
පසුගිය දිනවල රුපියලක්ල එකයි පනහක් වැනි මිලකට ගැනීමට තිබු විටමින් සී පෙත්තක් සමහර ඔසුහල් මේ දිනවල රුපියල් 25 සිට ඉහළ මිල ගනන් වලට අලෙවි කරන බවද පැවසේ.

advertistmentadvertistment
advertistmentadvertistment