ලොව පැරණිම පන්සල පාකිස්තානයෙන් හමුවෙයි

322

ලොව පැරණිම බෞද්ධ පන්සල වයඹ දිග පාකිස්තානයේ කයිවර් ප්‍රාන්තයේ බරිකොට් නගරයේදී හමුවී ඇත. මෙය වසර 2200 ක් පැරණි බව ගවේෂක ලුකා මරියා ඔලිවේර් හෙළිකර තිබේ. ඔහු වැනිස් විශ්වවිද්‍යාලයේ පුරවිද්‍යා ගවේෂකයෙකි. ස්වැට් ප්‍රාන්තයේ ඉදිකර තිබූ මෙම පන්සලෙන් තහවුරු වන්නේ බෞද්ධාගම සහ ගාන්ධාර ශිෂ්ටාචාරය පාකිස්තානය හරහා වෙනත් රටවලට ව්‍යාප්ත වීමයි.

මෙම බෞද්ධ පන්සල අඩි 10 ක් උසය. බෞද්ධ සිතුවම්වලින් යුක්තය. එහි ස්ථුපයක් ද ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment