‘වනසත්ව නෑදෑයෝ’ ප්‍රදර්ශනය ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේදී

237

ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමය සංවිධානය කරන ‘වනසත්ව නෑදෑයෝ’ වාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනය සොබාදහම තරුණ ඇසින් මෙම 22, 23 දිනවල කොළඹ 07 හෝර්ටන් පෙදෙසේ ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේදී පැවැත්වේ. සොබාදහම හා ඡායාරූපකරණය පිළිබඳ අත්දැකීමක් ඇති කාටත් ප්‍රයෝජනවත් නිර්මාණ 200 කට අධික ප්‍රමාණයක් මීට ඇතුළත් ය.

‘වනසත්ව නෑදෑයෝ’ ප්‍රදර්ශනය ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේදී
advertistmentadvertistment
advertistmentadvertistment