වනී තුනේ – මහීෂ් පහේ

1250

පන්දු වාර විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හි නවතම වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වනිදු හසරංග තුන්වෙනි ස්ථානයේත් මහීෂ් තීක්ෂණ පස් වැනි ස්ථානයේත් පසුවෙති.

ඔවුන් දෙදෙනා පිළිවෙළින් හිමි කරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 679 ක් සහ 677 ක් වේ.

එම වාර්තාවල පළමු ස්ථානය ඉන්දියාවේ රවී බිෂ්නෝයිට හිමි වී ඇත.

ඔහු ඉදිරියේ සටහන් වී ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 699කි.

advertistmentadvertistment
advertistmentadvertistment