වැඩබලන ජනාධිපති ලේකම් ධුරයට පළමු වරට කාන්තාවක්

246

වැඩබලන ජනාධිපති ලේකම් ලෙස ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක වන චාන්දනී විජේවර්ධන මහත්මිය පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාද ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීම නිසා ඇය එලෙස පත්කර ඇත. වැඩබලන ජනාධිපති ලේකම් ධුරයකට කාන්තාවක පත්වූ මුල්ම අවස්ථාවද එය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment