විපක්ෂ නායකගෙන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සුභ පැතුම්

101


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වසර 14කට පසු විදේශයකදී තරගාවලියක් ජයග්‍රහණය කිරීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙනුවෙන් තමා සුභපතන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඒ අනුව කණ්ඩායමේ නායක චමරී අතපත්තු ඇතුළු ක්‍රීඩිකාවන්ට සිය සුභාශිංශන පිරිනමන බවද කීවේය.එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීම සම්බන්ධව විපක්ෂ නායකවරයා මෙලෙස සුභ පැතුම් පිරිනැමීය.

advertistmentadvertistment
advertistmentadvertistment