විමල් උසාවි එයි

391


පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.2016 වසරේදී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල විරෝධතාවයක නිරතවිමේ චෝදනා මත කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවකට ඉකුත් 19 වැනිදා පෙනී නොසිටීම සම්බන්ධයෙන් ඒ මහතාට එරෙහිව විනිසුරුවරයා විසින් වරෙන්තු නිකුත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment