විශේෂ කැබිනට් රැස්වීමක්

530


අද පස්වරුවේ මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කිරීමට නියමිත අය වැයට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් රැස්වීමක් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment