ශ්‍රී ලංකාවට ලකුණු 28ක ජයක්

463

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද පැවැති තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 28ක ජයක් හිමි විය.ලකුණු 174ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19.4කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 146කි.රිෂාඩ් හුසේන් 53යි.පන්දු යැවීමේදී නුවන් තුෂාර කඩුලු ත්‍රිත්වයක් සහිතව ලකුණු 20කඩුලු 05ක් ලබා ගැනීමට සමත් විය.මෙම ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත තරගාවලියේ තරග දෙකක් ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ ජය හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment