ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන ටෙස්ට් තරගය ඇරඹේ

131

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර ටෙස්ට් ක්‍රිකට් තරගය අද කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඇෆ්ගනිස්තානය වෙත ලබාදුනි.දෙරට අතර ටෙස්ට් තරඟයක් පැවැත්වෙන පළමු අවස්ථාවද මෙය වෙයි.ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ප්‍රකාශ කළේ මීට පෙර ටෙස්ට් තරඟ 07කට පමණක් ක්‍රිඩා කර ඇති තම කණ්ඩායම ප්‍රබල ශ්‍රී ලංකාව හමුවේ තියුණු තරඟයක් ලබාදීමට බලාපොරොත්තු වන බවය.ශ්‍රී ලංකා කණ්ඩායම ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් පළමු වරට මෙම තරඟයට සහභාගී වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment