ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එයි

235

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය එංගලන්ත තරග සංචාරය නිමා කර දිවයිනට පැමිණියේය.

එහිදී එංගලන්ත කණ්ඩායම පරාජය කර පන්දු වාර 20-20 තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වරට සමත් විය.
කටුනායක – ටී.කේ.ජී.කපිල

advertistmentadvertistment
advertistmentadvertistment