ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයට එරෙහිව ගැසට් නිවේදනයක්

183

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන ඇත. ඊට අදාළ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment