ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන වෙනස් වේ

254

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන කාලසටහන වෙනස් කිරීමට විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.ඒ අනුව පැය 01යි විනාඩි 15කින් යුතු බහුවරණ හා කෙටි පිළිතුරු සැපයීමේ දෙවැනි ප්‍රශ්න පත්‍රය පළමුව ලබාදීමට සහ පැය 01කින් යුතු වරණ තුනකින් සමන්විත බහුවරණ ප්‍රශ්න 40කින් සමන්විත ප්‍රශ්න පත්‍රය දෙවනුව ලබා දීමටද තීරණය කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment