සජිත්-මොන්ටෙක් සිං හමුවක්…

225

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දියාවේ ආර්ථික සමෘද්ධියේ නිර්මාණ ශිල්පියා වන මොන්ටෙක් සිං මහතා අතර හමුවක් සිදුවිය. මෙම පෞද්ගලික හමුවේ දී ආර්ථික ජයග්‍රහණ අත්පත් කරගැනීමේ මාවත පිළිබඳව ද සාකච්ඡා වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment