සරසවි සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

221

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් අද පස්වරුවේ පැවැති ශිෂ්‍ය සංගම් විරෝධතාව විසුරුවාහැරීමට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබේ.

කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටදී මෙලෙස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment