සල්පිල් නම් මේ දෙන්නා තමයි

653

මම තොරණ් වල තමා විරිඳු කිව්වේ. ගමේ ගොඩක් දුරට ගෑනු ළමයි ගෙදර හිර කරලා තියන්න තමා බලා ගෙන ඉන්නේ. ඒ ගොල්ලෝ ජීවිතය කියලා දෙනවා. අපිට ලෝකෙ පෙන්නනවා. අපිට පුළුවන් විදියට කුඹුරු කරනවා. අනික් ගැහැණු ළමයින්ට වඩා සමාජය දකිනවා.”

advertistmentadvertistment
advertistmentadvertistment