සාත්තු සේවිකාව මහළු ගුරුවරිය මරයි – මසකට ලක්ෂ එකහමාරක වැටුපකුත් අරන්

999

කොවිඞ් ආසාදනයවී ගිලන් ඇඳෙහි සිටි 80 හැවිරිදි විශ‍්‍රාමික ගුරුවරිය නිදි යහනේදීම ගෙල සිරකර මරා දැමූ බව කියන පුද්ගලික සාත්තු සේවිකාව රද්දොළුගම පොලිසිය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සාත්තු සේවිකාවට මසකට රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ඇගේ දරුවන් විසින් ගෙවා ඇත . ඇය වසරක කාළයක් මෙම ගුරුවරිය රැක බලා ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment