‘සාධාරණත්වය වැළඳ ගනිමු’ – මැතිසබයේදී සජිත්ගේ අතට

152

‘සාධාරණත්වය වැළඳ ගනිමු’ තේමාවෙන් සමරන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සැකසූ අත් පළඳනාවක් පැළඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය මන්ත්‍රීවරු ඊයේ (08 දා) පාර්ලිමේන්තු සභා ගර්භයේදී කටයුතු කළහ.

විපක්ෂ නායක වෙත පාර්ලිමේන්තු සභා ගැබේදී මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය සහ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විසින් එම පළඳනාව පිළිගන්වනු ලැබීය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment