සියදිවි නසා ගැනීම ප්‍රාණඝාත අකුසලයක් – ගලගොඩඅත්තේ හිමි

206

සියදිවි නසාගැනීම ප්‍රාණඝාත අකුසල කර්මයක් ලෙස ධර්මයේ දැක්වෙන බවත් එසේම සියදිවි නසාගැනීමට අනුබලදීම, ඊට උපකාර කිරීම බරපතළ පාපයක් ලෙස දැක්වෙන බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

ධර්ම මාර්ගයේ යායුතු වුවත් කිසියම් ආගමික අන්තවාදී කණ්ඩායම් පිටුපස ගොස් සිය වටිනා ජීවිත විනාශ කරගත යුතු නැති බවත් උන්වහන්සේ අවධාරණය කළහ.


චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment