ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

944

හිටපු අමාත්‍යවරයකු වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇත.මියයන විට ඒ මහතා 83 වැනි වියේ පසු විය.වයඹ පළාත් මහ ඇමතිවරයා ලෙස ද කටයුතු කර ඇති ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment