සෝමාවතිය පුදබිම ජලයෙන් යට වෙයි

584

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් සෝමාවතී චෛත්‍ය මළුව ජලයෙන් යටවී ඇති අතර සෝමාවතිය චෛත්‍ය මාර්ගය අඩි 6 ක් පමණ ජලයෙන් යටවී තිබේ. සෝමාවතිය චෛත්‍යය මළුව ජලයෙන් යටවීම නිසා සංඝයා වහන්සේලා දෙවැනි මහල සංඝාවාසයේ වැඩ සිට සිරිත් පරිදි චෛත්‍යයට පූජා පවත්වන බව එහි වැඩ සිටින සංඝයා වහන්සේලා පැවැසූහ.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ සෝමාවතිය චෛත්‍යය මළුව ජලයෙන් යටවී ඇති අයුරුය.
ඇලහැර – නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment