සෞඛ්‍ය ඇමැතිට එරෙහිව මහජන පෙත්සම් භාර දෙමින්…

117

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය සහ සෙසු ජනතාව විසින් අත්සන් කරන ලද මහජන පෙත්සම් ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේ කථානායකවරයාට භාරදීම සඳහා සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අතට පත් කළ අවස්ථාව. පාර්ලිමේන්තු පිවිසුම අසලදී මෙම භාරදීම සිදුවිය. ඊට එක්වූ කාවින්ද ජයවර්ධන, නලීන් බණ්ඩාර චන්දිම වීරක්කොඩි, හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙහි වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment