හොරණ ආදාහනාගාරයේ මේ දක්වා කොවිඞ් මරණ 278ක් ආදාහනය කරලා

143

කොරෝනා වසංගතයේ ආරම්භයත් සමග මේ වනවිට හොරණ නගර සභා ආදාහනාගාරයේ කොවිඞ් මළසිරුරු 278 ක් ආදාහනය කර ඇතැයි හොරණ නගර සභාවේ සෞඛ්‍ය අංශ ප‍්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කේ. ජී. එන්. කුමාර මහතා පැවසීය.

මෙම ආදාහනයන් සියල්ලම රජයේ වියදමින් සිදුකළ අතර දිවා රාත‍්‍රී දෙකේම මෙහි ආදාහන කටයුතු සිදු කරයි. ආසන්නතම දින වන ඊයේ (26 දා* කොවිඞ් මළසිරුරු 13 ක් ආදාහනය කළ බවත්, අගෝස්තු මාසය තුළ පමණක් කොරෝනා මළසිරුරු 118 ක් ආදාහනය කළ බවත්, කොරෝනා මළසිරුරු ලැබීම සංඛ්‍යාත්මකව වැඩි වෙමින් පවතින බවද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා පවසයි.

අඟුරුවාතොට – මංගල ප‍්‍රසන්න

advertistmentadvertistment
advertistmentadvertistment