හෝටලයක වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

1871

හපුතලේ ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාළ ලබා රෝහල්ගතකර තිබේ.පොලීසිය පවසන්නේ හපුතලේ කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිට හෝටලයක මෙම වෙඩිතැබීම සිදුව ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment