2022 වසරේ බිලියන 21 ක ඊ. පී. එෆ්. ගෙවීමට මැදිහත් වෙන්න- ගෙවිඳු අගමැතිගෙන් ඉල්ලයි

98

2022 වසරට අදාළව සේවක අර්ථසාධක අරමුදලේ බිලියන 21 ක ප්‍රතිලාභ ගෙවීමට මැදිහත්ව කටයුතු කරන ලෙස ඉල්ලමින් ගෙවිඳු කමාරතුංග මහතා, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කළේය.

මෙරට පෞද්ගලික අංශ සේවකයන්ට සාධාරණය ඉටුවිය යුතු බවත් කුමාරතුංග මහතා එම ලිපියෙන් අවධාරණය කර සිටී.

එසේම මහ බැංකව සිය වැටුප් ඉතා අයුක්ති සහගත අයුරින් වැඩිකර ගැනීම සමාජය කම්පනයට පත්කරන කරුණක් වී ඇති බව ද එම ලිපියේ සඳහන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment