2024 පළමු පාසල් වාරය අද ඇරඹේ

80

2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් (19 දා) ආරම්භ වේ.

2023 වර්ෂයට අදාළ සාමාන්‍ය පෙළ විභාගය මේ වසරේ (2024) මැයි, ජුනි මාස තුළ පැවැත්වීමටත්, පැවැති උසස් පෙළ (2023) විභාගයේ ප්‍රතිඵල මැයි, ජුනි මාස ඇතුළත ලබාදීමට ද විභාග දෙපාර්තමේන්තුව අදහස් කරගෙන සිටී.

2025 වර්ෂයේ සිට පැවැති සාමාන්‍ය ක්‍රමය යටතේ අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යෑමට සැලසුම් සකස් කර ඇතැයි අධ්‍යාපන ඇමැති සිසුල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර තිබේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment