42 වැනි ජාතික යෞවන සම්මාන උළෙලේ හොඳම නළුවෝ හා නිළියෝ

320

ජාතික තරුණසේවා සභාව සංවිධානය කළ 42 වැනි ජාතික යෞවන සම්මාන ප‍්‍රදාන උළෙල ඊයේ (26 දා) නෙළුම්පොකුණ රඟහලේදී තරුණ කටයුතු හා කී‍්‍රඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම සම්මාන උළෙලේදී වසරේ කෙටිනාට්‍ය අංශයේ හොඳම නළුවා හා නිළිය ලෙස සම්මානයට පාත‍්‍ර වූ තරිඳු මධුශංක හා ප‍්‍රාර්ථනා සමාධි (වමේ* සහ දිගු නාට්‍ය අංශයේ හොඳම නළුවා හා නිළිය ලෙස සම්මානයට පාත‍්‍ර වූ ඉෂාන් කුලතිලක හා ආශා හංසනී පෙරේරා (දකුණේ* සමූහ ඡුායාරූපයකට මුහුණ දුන් අයුරු. ජාතික තරුණසේවා සභාවේ සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් දමිත වික‍්‍රමසිංහ මහතා ද එම උළෙලට එක්විය.

ඡායාරූපය – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment